Language selection image
Model cards
Follow the steps below in order to complete the project "Model cards" Play the relevant Video to know how to complete the steps
Step 1
Access the Model cards lesson using the link below.

https://studio.code.org/s/aiml-2023/lessons/9/levels/1

Model cards යනු යන්ත්‍ර ඉගැනුම් ආකෘතියක් පිළිබඳ ප්‍රමිතිගත තොරතුරු සැපයීම සඳහා AI හි භාවිතා කරන ලේඛණ ආකාරයකි. මෙය කෙටි ලේඛණයකි.පුහුණු ආකෘති පිළිබඳ තොරතුරු පුළුල් ප්‍රේක්ෂකයින් වෙත සන්නිවේදනය කිරිමෙන් Model cards වල විනිවිදභාවය වැඩි වෙයි.

Google cloud model card සහ Salesforce's model cards යන ඒවා model cards සඳහා නිදසුන් වේ.

Step 2
Let's watch the following video and do the first activity.
Step 3
Do this activity using the knowledge you have gained. First try running this app. This course also teaches you about the accuracy of an AI model.
Step 4
Let's discuss about the third activity.

මෙහිදි ඔබ පළමු ක්‍රියාකාරකමේදී ක්‍රියාත්මක කර බැලු app එක නිර්මාණය කිරිමේදී භාවිතා කල AI model එක පිළිබඳ විස්තර මෙහි දැක්වෙයි.මෙහි තුන්වන ක්‍රියාකාරකමේදී දැක්වෙන්නේ එක් අවස්ථාවකදී දත්ත ලබා දී train කරන AI model එකක් පිළිබඳ විස්තරයකි.

Train කරන ලද AI model එක ER Recommender V1 ලෙස නම් කර ඇත. ER Recommender V1 AI model එකෙහි accuracy එක 33% කි.

ඔබ තුන්වෙනි ක්‍රියාකාරකම අධ්‍යනය කිරිමෙන් අනතුරුව හතර වන ක්‍රියාකාරකම අධ්‍යනය කරන්න.

හතරවන ක්‍රියාකාරකමේ දැක්වෙන්නේ ද පළමු ක්‍රියාකාරමේදී ක්‍රියාත්මක කර බැලු app එක නිර්මාණය කිරිම සඳහා train කරන ලද පිළිබඳ තොරතුරුයි.

මෙම AI model එක Northern lights ER priority ලෙස නම් කර ඇත.මෙම AI model එකෙහි accuracy එක 88% කි. මෙහිදී ද cause, temperature sports යන features සඳහා අගයන් ලබා දුන් විට එම අගයන් වලට අදාළව decision label එකෙයි ඔබට ලැබිය යුතු අගය පුරෝකථනය වේ.

හතරවන ක්‍රියාකාරකම අධ්‍යනය කිරිමෙන් අනතුරුව පස්වන ක්‍රියාකාරකම අධ්‍යනය කරන්න. එහිද AI model එකක විස්තර දැක්වෙයි.තුන්වන සහ හතරවන ක්‍රයාකාරකම් වල ආකාරයට මෙය අධ්‍යනය කරන්න.

I finished the project

Next Project

logo

SUPPORT

077 2 111 999

OUR BRANDS
© DP EDUCATION IT CAMPUS
Cookie Policy
Terms Of Use
Privacy Policy