Language selection image
මගේ පුංචි සමනලයා
මෙම පාඩම අවසානයේ දී ඔබට වත්තක් පුරා ඉගිලෙන සමනලයෙක් නිර්මාණය කිරීමට අවස්ථාව ලැබේ.
උපදෙස්
  1. “ආරම්භ කරන්න” button එක click කරන්න.
  2. “How it works” button එක click කරන්න.
  3. “Remix” button එක click කරන්න.
  4. Code.org වෙබ් අඩවියට ප්‍රවේශ වී නොමැති නම් username හා password ලබා දී sign in වෙන්න.
  5. “Rename” button එක click කරන්න.
  6. "Project 1" ලෙස නම ලබා දෙන්න.
  7. “Save” button එක click කරන්න.
ඉහත පියවර අවබෝධ කර ගැනීමට පහත වීඩියෝව නරඹන්න.
code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
code.org වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර ගන්නා ආකාරය
code.org වෙබ් අඩවියේ අතුරු මුහුණත හඳුනා ගනිමු
පාඩමේ අරමුණු
මෙම පාඩම හැදෑරීමෙන් පසු අලංකාර Background එකක් නිර්මාණය කිරීමට, සාදා ගත් background එක මතට sprite එකක් add කිරීමට මෙන්න එම sprite එක මත click කළ විට sprite එක background එක මත චලනය කිරීමට හැකි ලෙස නිර්මාණය කළ හැක.
එක ලස්සන දවසක පුංචි සමනලයෙක් මල් පැණි හොයන්න පටන් ගත්තා. Coding දැනුම යොදා ගෙන මේ පුංචි සමනලයට මල් පැණි හොයා ගන්න උදවු කරමු.
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "මගේ පුංචි සමනලයා" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
code.org වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 2
code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
පියවර 3
code.org වෙබ් අඩවියේ අතුරු මුහුණත හඳුනා ගනිමු
පියවර 4
Background එකක් add කර ගන්නා ආකාරය
පියවර 5
Sprite එකක් add කර ගන්නා ආකාරය
පියවර 6
වත්ත පුරාම පියාඔන සමනලයා නිර්මාණය කරන ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 1
ආරම්භ කරන්න
අමතර ක්‍රියාකාරකම්
ක්‍රියාකාරකම් 1
වතුර පුරාම ගමන් කරන තාරාවෙක් නිර්මාණය කරන්න
ආරම්භ කරන්න
ක්‍රියාකාරකම්1
ක්‍රියාකාරකම් 2
අහස පුරාම පියාඹන කුරුල්ලෙක් නිර්මාණය කරන්න
ආරම්භ කරන්න
ක්‍රියාකාරකම්2

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම

OUR BRANDS
© DP EDUCATION IT CAMPUS
Cookie Policy
Terms Of Use
Privacy Policy