Language selection image
Table Tennis ක්‍රිඩා කරමු
මෙම පාඩම අවසානයේ දී ඔබට Table tennis ක්‍රීඩා කිරීමට හැකි game එකක් නිර්මාණය කළ හැක.
උපදෙස්
  1. “ආරම්භ කරන්න” button එක click කරන්න.
  2. “How it works” button එක click කරන්න.
  3. “Remix” button එක click කරන්න.
  4. Code.org වෙබ් අඩවියට ප්‍රවේශ වී නොමැති නම් username හා password ලබා දී sign in වෙන්න.
  5. “Rename” button එක click කරන්න.
  6. "Project 10" ලෙස නම ලබා දෙන්න.
  7. “Save” button එක click කරන්න.
ඉහත පියවර අවබෝධ කර ගැනීමට පහත වීඩියෝව නරඹන්න.
code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
code.org වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර ගන්නා ආකාරය
code.org වෙබ් අඩවියේ අතුරු මුහුණත හඳුනා ගනිමු
පාඩමේ අරමුණු
කොලම්බස් දිනයක් විවේකීව සිටින විට table tennis ක්‍රීඩා කිරීමට සිතුවා. නමුත් ඔහු සමඟ ක්‍රීඩා කිරීමට අනිත් පිළෙහි කිසිවක් සිටියේ නැත. මේ නිසා Coding දැනුම යොදා ගෙන table tennis සෙල්ලම් කිරීමට පරිගණක ආශ්‍රිත ක්‍රීඩාවක් සකසන්න.
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Table Tennis ක්‍රිඩා කරමු" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 2
Background එක ලෙස table tennis court එකක් add කරන ආකාරය.
පියවර 3
Table tennis rackets හා බෝලය sprites ලෙස add කර ගන්නා ආකාරය.
පියවර 4
Table tennis rackets හා බෝලය අවශ්‍ය දිශාවන්ට චලනය කරන ආකාරය.
පියවර 5
Table tennis බෝලය නිල් පාට Racket එකේ වැදුන විට සිදුවන දෙය නිර්මාණය කිරීම.
පියවර 6
Table tennis බෝලය රතු පාට Racket එකේ වැදුන විට සිදුවන දෙය නිර්මාණය කිරීම.
පියවර 7
Table tennis බෝලය නිල් හා කොළ සීමා දක්වන ඉරිවල වැදුන විට සිදුවන දෙය නිර්මාණය කිරීම.
ගෙදර වැඩ
ගෙදර වැඩ 10
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම

OUR BRANDS
© DP EDUCATION IT CAMPUS
Cookie Policy
Terms Of Use
Privacy Policy