Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Game Lab Project 36" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
App එකේ කොටස් හඳුනා ගන්නා ආකාරය
පියවර 2
Houses table එක නිර්මාණය කරන ආකාරය
පියවර 3
තෝර ගන්නා house එක winner variable එක තුළ store කර ගන්නා ආකාරය
පියවර 4
Sports button එක click කළ විට සිදුවන දෙය නිර්මාණය
පියවර 5
Sports button එක click කළ විට ඊට අදාළව වගුව update කරන ආකාරය
පියවර 6
Arts button එක click කළ විට සිදුවන දෙය නිර්මාණය
පියවර 7
Arts button එක click කළ විට ඊට අදාළව වගුව update කරන ආකාරය
පියවර 8
Next button එක click කළ විට සිදුවන දෙය නිර්මාණය
පියවර 9
otal button එක click කළ විට chart එක නිර්මාණය වන ආකාරය
පියවර 10
Sports button එක click කළ විට chart එක නිර්මාණය වන ආකාරය
පියවර 11
Arts button එක click කළ විට chart එක නිර්මාණය වන ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 100 A
ආරම්භ කරන්න
ගෙදර වැඩ 100 B
ආරම්භ කරන්න
ගෙදර වැඩ 100 C
ආරම්භ කරන්න
ගෙදර වැඩ 100 D
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම