Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Thunkable Project 1" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 2
Thunkable වෙබ් අඩවියේ New project එකක් create කර ගන්නා ආකාරය
පියවර 3
Thunkable වෙබ් අඩවියේ interface එක හඳුනා ගන්නා ආකාරය
පියවර 4
Screen එක සඳහා Rows දෙකක් add කර ගන්නා ආකාරය
පියවර 5
Screen එක සඳහා columns දෙකක් add කර ගන්නා ආකාරය
පියවර 6
Background colour එකක් add කර ගන්නා ආකාරය
පියවර 7
Columns සඳහා borders add කර ගන්නා ආකාරය
පියවර 8
Colums හා Image size වෙනස් කර ගන්නා ආකාරය
පියවර 9
Button එකක් add කර ගන්නා ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 102
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම