Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Thunkable Project 4" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පාඩමට ප්‍රවේශ වන ආකාරය පාඩම
පියවර 2
op tab navigator එක create කර ගන්නා ආකාරය
පියවර 3
Certificate screen එකට columns දෙකක් add කර ගන්නා ආකාරය
පියවර 4
Image boxes add කර ගන්නා ආකාරය
පියවර 5
Labels හතරක් add කර ගන්නා ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 105
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම