Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Thunkable Project 5" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පාඩමට ප්‍රවේශ වන ආකාරය
පියවර 2
Background color වෙනස් කර ගන්නා ආකාරය
පියවර 3
Buttons 5ක් add කර ගන්නා ආකාරය
පියවර 4
Label එකක් add කරන ආකාරය
පියවර 5
Data button click කළ විට සිදුවන දෙය නිර්මාණය
පියවර 6
Front End button click කළ විට සිදුවන දෙය නිර්මාණය
පියවර 7
Animation button click කළ විට සිදුවන දෙය නිර්මාණය
පියවර 8
Game button click කළ විට සිදුවන දෙය නිර්මාණය
පියවර 9
Space tech button click කළ විට සිදුවන දෙය නිර්මාණය
ගෙදර වැඩ
ගෙදර වැඩ 106
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම