Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Thunkable Project 6" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පාඩමට ප්‍රවේශ වන ආකාරය 42 පාඩම
පියවර 2
Background color වෙනස් කර ගන්නා ආකාරය
පියවර 3
Buttons 8 ක් add කර ගන්නා ආකාරය
පියවර 4
App list එකක් add කරන ආකාරය
පියවර 5
Astronaut මත click කළ විට සිදුවන දෙය නිර්මාණය
ගෙදර වැඩ
ගෙදර වැඩ 107
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම