Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Thunkable Project 7" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පාඩමට ප්‍රවේශ වන ආකාරය 43 පාඩම
පියවර 2
Screen 1 හි කොටස් හඳුනා ගනිමු
පියවර 3
Background image එකක් canvas එකට add කර ගන්නා ආකාරය
පියවර 4
Ball තුනක් sprites ලෙස add කර ගන්නා ආකාරය
පියවර 5
Sprite puddle හා Game over add කරන ආකාරය
පියවර 6
Screen 1 හා Screen 2 සම්බන්ධ කරන ආකාරය
පියවර 7
Balls, puddle එක දෙසට ගමන් කරවන ආකාරය
පියවර 8
Balls, puddle එකේ ගැටුන විට සිදු වන දෙය නිර්මාණය
ගෙදර වැඩ
ගෙදර වැඩ 108
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම