Language selection image
කොළම්බස්ගේ අලුත් ගෙදර
මෙම පාඩම අවසානයේ දී ඔබට කොළම්බස්ගේ නිවසේ ක්‍රියාත්මක නොවන උපකරණ සකස් කර නිවස නැවත නිබූ තත්ත්වයට පත් කිරීමට අවස්ථාව ලැබේ.
උපදෙස්
  1. “ආරම්භ කරන්න” button එක click කරන්න.
  2. “How it works” button එක click කරන්න.
  3. “Remix” button එක click කරන්න.
  4. Code.org වෙබ් අඩවියට ප්‍රවේශ වී නොමැති නම් username හා password ලබා දී sign in වෙන්න.
  5. “Rename” button එක click කරන්න.
  6. "Project 11" ලෙස නම ලබා දෙන්න.
  7. “Save” button එක click කරන්න.
ඉහත පියවර අවබෝධ කර ගැනීමට පහත වීඩියෝව නරඹන්න.
code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
code.org වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර ගන්නා ආකාරය
code.org වෙබ් අඩවියේ අතුරු මුහුණත හඳුනා ගනිමු
පාඩමේ අරමුණු
මෙහි දී නිර්මාණයක් කිරීමේදී වස්තුවක් යම් නිශ්චිත ස්ථානයක් වෙත ගමන් කරවීමට අවස්ථාව ලැබේ.
කොළම්බස් මසක සංචාරයකට පැරීසියට ගියා. ඒ ගොස් නැවත තම නිවසට පැමිණෙන විට නිවසේ උපකර රැසක් ක්‍රියාවිරහිත වී ගොස් ඇති බව දැක ගැනීමට ලැබුනා. මේ නිසා Coding දැනුම යොදා ගෙන කොලම්බස්ට තම නිවස තිබූ පරිදි සකසා ගැනීමට වැඩසටහනක් නිර්මාණය කරන්න.
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "කොළම්බස්ගේ අලුත් ගෙදර" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 2
වායු සමිකරණ යන්ත්‍රය නැවත සකස් කරන ආකාරය නිර්මාණය කිරීම.
පියවර 3
විදුලි පහන නැවත සකස් කරන ආකාරය නිර්මාණය කිරීම.
පියවර 4
බිම පිරිසිදු කරන ආකාරය නිර්මාණය කිරීම.
ගෙදර වැඩ
ගෙදර වැඩ 11
ආරම්භ කරන්න
අමතර ක්‍රියාකාරකම්
ක්‍රියාකාරකම් 1
ශේන්ගේ කාමරයේ ඇති උපාංග සකස් කිරීම සඳහා වැඩසටහනක් නිර්මාණය කිරීම.
ආරම්භ කරන්න
ක්‍රියාකාරකම්1

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම

OUR BRANDS
© DP EDUCATION IT CAMPUS
Cookie Policy
Terms Of Use
Privacy Policy