පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Thunkable Project 9" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පාඩමට ප්‍රවේශ වන ආකාරය 45 පාඩම
පියවර 2
Screen one design කර ගෙන ඇති ආකාරය
පියවර 3
Screen two design කර ගෙන ඇති ආකාරය
පියවර 4
Hint එක හා word එක add කරන ආකාරය
පියවර 5
Play button click කළ විට සිදුවන දෙය නිර්මාණය
පියවර 6
Game screen සඳහා code නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 7
App එක live test කරන ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 110
ආරම්භ කරන්න
මම ව්‍යාපෘතිය අවසන් කරා
ඊළඟ පාඩම