Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Thunkable Project 10" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පාඩමට ප්‍රවේශ වන ආකාරය පාඩම
පියවර 2
නිර්මාණය පිළිබඳව හැඳින්වීම
පියවර 3
අකුරු දැක්වෙන label එකක් මත click කළ විට සිදුවන දෙය නිර්මාණය
පියවර 4
Image correct මත click කළ විට සිදුවන දෙය නිර්මාණය
පියවර 5
සියලුම අකුරු නිවැරදිව ලබා දුන් පසු සිදුවන දෙය නිර්මාණය
පියවර 6
App එක live test කරන ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 111
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම