Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Thunkable Project 11" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පාඩමට ප්‍රවේශ වන ආකාරය 47 පාඩම
පියවර 2
Screen 1 design කර ගෙන ඇති ආකාරය
පියවර 3
Alert එකක් add කර ගන්නා ආකාරය
පියවර 4
අපි ලබා දෙන number එක variable එක තුළ ගබඩා කර ගන්නා ආකාරය
පියවර 5
ලබා දෙන අගය අනුව display විය යුතු දෙය නිර්මාණය කරන ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 112
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම