Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Thunkable Project 12" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පාඩමට ප්‍රවේශ වන ආකාරය පාඩම
පියවර 2
Game screen එක desing කර ගෙන ඇති ආකාරය
පියවර 3
Variables නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 4
ඇතුළත් කළ සංඛ්‍යාවේ digits ගණන තුනට අසමාන නම් සිදුවන දෙය නිර්මාණය
පියවර 5
ඇතුළත් කළ සංඛ්‍යාවේ digits duplicate වී ඇත්නම් සිදුවන දෙය නිර්මාණය
පියවර 6
නිර්මාණය කර ගත් funtion එක cභාවිතා කරන ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 113
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම