Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Thunkable Project 13" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පාඩමට ප්‍රවේශ වන ආකාරය පාඩම
පියවර 2
නිර්මාණය සිදු කරන ආකාරය පැහැදිළි කිරීම
පියවර 3
Variables නිර්මාණය කරන ආකාරය
පියවර 4
Cows ගණනට අගයන් එකතුවන ආකාරය
පියවර 5
Bulls ගණනට අගයන් එකතුවන ආකාරය
පියවර 6
නිර්මාණය කරගත් function එක භාවිතා කරන ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 114
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම