Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Thunkable Project 14" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පාඩමට ප්‍රවේශ වන ආකාරය පාඩම
පියවර 2
නිර්මාණය සිදු කරන ආකාරය පැහැදිළි කිරීම
පියවර 3
Variables නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 4
Display variable තුළ display කළ යුතු text එක නිර්මාණය
පියවර 5
වැරදි සංඛ්‍යා 15ක් ලබා දුන් විට සිදුවන දෙය නිර්මාණය
පියවර 6
සංඛ්‍යාව නිවැරදිව guess කළ විට සිදුවන දෙය නිර්මාණය
පියවර 7
Final screen එකෙහි background picture එක වෙනස් කරන ආකාරය නිර්මාණය
පියවර 8
Button Replay මත click කළ විට සිදුවන දෙය නිර්මාණය
ගෙදර වැඩ
ගෙදර වැඩ 115
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම