පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Microbit lesson - 2" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
LED pattern එකක් නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 2
Buttons මඟින් LED pattern නිර්මාණය
පියවර 3
LED මඟින් game එකක් නිර්මාණය කර ගන්නා ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 117
ආරම්භ කරන්න
මම ව්‍යාපෘතිය අවසන් කරා
ඊළඟ පාඩම