Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Microbit lesson - 3" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
3A පාඩමට ප්‍රවේශ වන ආකාරය
පියවර 2
Extension add කර ගන්නා ආකාරය
පියවර 3
H අකුර නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 4
3B පාඩමට ප්‍රවේශ වන ආකාරය
පියවර 5
Extension add කර ගන්නා ආකාරය
පියවර 6
Button එකක් press කිරීම මඟින් කොටුවක් නිර්මාණය
පියවර 7
3C පාඩමට ප්‍රවේශ වන ආකාරය
පියවර 8
Extension add කර ගන්නා ආකාරය
පියවර 9
For loop එකක් මඟින් කොටුවක් නිර්මාණය
ගෙදර වැඩ
ගෙදර වැඩ 118
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම