Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Microbit lesson - 4" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
4A පාඩමට ප්‍රවේශ වන ආකාරය
පියවර 2
Buttons press කළ විට sound එකක් play වන ආකාරය නිර්මාණය
පියවර 3
4B පාඩමට ප්‍රවේශ වන ආකාරය
පියවර 4
Buttons press කළ විට sounds ආරෝහණ හා අවරෝහණ ලෙස play කරන ආකාරය
පියවර 5
4C පාඩමට ප්‍රවේශ වන ආකාරය
පියවර 6
Variables නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 7
Variables සඳහා අගයන් ආදේශ කිරීම
පියවර 8
Buttons press කළ විට variable වග අගයන් වෙනස් වන ආකාරය
පියවර 9
Buttons press කළ sound එකක් හා LED pattern එකක් නිර්මාණය
ගෙදර වැඩ
ගෙදර වැඩ 119
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම