Language selection image
සෙනසුරු ග්‍රහලෝකයට ගමනක්
මෙම පාඩම අවසානයේ දී ඔබට කොළම්බස්ට සෙනසුරු ග්‍රහලෝකයේ තොරතුරු සෙවීම සඳහා Rocket එකක් යැවීමට උදවු කිරීමට හැකියාව ලැබේ.
උපදෙස්
  1. “ආරම්භ කරන්න” button එක click කරන්න.
  2. “How it works” button එක click කරන්න.
  3. “Remix” button එක click කරන්න.
  4. Code.org වෙබ් අඩවියට ප්‍රවේශ වී නොමැති නම් username හා password ලබා දී sign in වෙන්න.
  5. “Rename” button එක click කරන්න.
  6. "Project 12" ලෙස නම ලබා දෙන්න.
  7. “Save” button එක click කරන්න.
ඉහත පියවර අවබෝධ කර ගැනීමට පහත වීඩියෝව නරඹන්න.
code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
code.org වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර ගන්නා ආකාරය
code.org වෙබ් අඩවියේ අතුරු මුහුණත හඳුනා ගනිමු
පාඩමේ අරමුණු
මෙහි දී ඔබට වස්තුවක් චලනය කරවීමට හා චලනය වන විට එහි ප්‍රමාණය කුඩා හා විශාල කිරීමට හැකියාව ලැබෙනු ඇත.
කොළම්බස් පරීක්ෂණයක් සඳහා සෙනසුරු ග්‍රහලෝකයට යැවීමට Rocket එකක් නිර්මාණය කරා. මේ නිසා Coding දැනුම යොදා ගෙන කොලම්බස්ට මෙම Rocket එක සෙනසුරු ග්‍රහලෝකයට යැවීමට වැඩසටහනක් නිර්මාණය කරන්න.
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "සෙනසුරු ග්‍රහලෝකයට ගමනක්" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 2
රාත්‍රී අහසක background එකක් add කරන ආකාරය.
පියවර 3
Sprite එකක් ලෙස Rocket එකක් add කර ගන්නා ආකාරය.
පියවර 4
රොකට් එක ඉහළට ගමන් කරන ආකාරය නිර්මාණය කිරීම.
ගෙදර වැඩ
ගෙදර වැඩ 12
ආරම්භ කරන්න
අමතර ක්‍රියාකාරකම්
ක්‍රියාකාරකම් 1
ඉහළ අහසට ගමන් කරන වායු බැලූනයක් (Air Balloon) නිර්මාණය කරන්න.
ආරම්භ කරන්න
ක්‍රියාකාරකම්1
ක්‍රියාකාරකම් 2
මුහුදු පතුළට ගමන් කරන සබ්මැරීනයක් නිර්මාණය කරන්න.
ආරම්භ කරන්න
ක්‍රියාකාරකම්2

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම

OUR BRANDS
© DP EDUCATION IT CAMPUS
Cookie Policy
Terms Of Use
Privacy Policy