Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Microbit lesson - 5" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
5A පාඩමට ප්‍රවේශ වන ආකාරය
පියවර 2
ශබ්ධයක් ඇසුන විට LED දැල්වෙන ආකාරය නිර්මාණය
පියවර 3
5B පාඩමට ප්‍රවේශ වන ආකාරය
පියවර 4
ශබ්ධයක් අසුන විට නිවෙන LED candle එකක් නිර්මාණය
පියවර 5
5C පාඩමට ප්‍රවේශ වන ආකාරය
පියවර 6
ශබ්ධයක් අසුන විට ශබ්ධයක් සමඟ LED balloon එකක් නිර්මාණය
ගෙදර වැඩ
ගෙදර වැඩ 120
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම