Language selection image
Compound Words
මෙම පාඩම අවසානයේ දී ඔබට නාම පද (Noun) දෙකක් එකතු වී වෙනස්ම තේරුමක් සහිත වෙනත් පදයක් නැතිනම් Compound word එකක් නිර්මාණය වන ආකාරය නිරීක්ෂණය කළ හැක.
උපදෙස්
  1. “ආරම්භ කරන්න” button එක click කරන්න.
  2. “How it works” button එක click කරන්න.
  3. “Remix” button එක click කරන්න.
  4. Code.org වෙබ් අඩවියට ප්‍රවේශ වී නොමැති නම් username හා password ලබා දී sign in වෙන්න.
  5. “Rename” button එක click කරන්න.
  6. "Project 13" ලෙස නම ලබා දෙන්න.
  7. “Save” button එක click කරන්න.
ඉහත පියවර අවබෝධ කර ගැනීමට පහත වීඩියෝව නරඹන්න.
code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
code.org වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර ගන්නා ආකාරය
code.org වෙබ් අඩවියේ අතුරු මුහුණත හඳුනා ගනිමු
පාඩමේ අරමුණු
මෙහි දී ඔබට String වර්ගයේ variables ගැන ඉගෙන ගැනීමට හැකියාවක් ලැබේ.
කොළම්බස්ට compound words ගැන දැන ගන්නට ලැබුනා. මේ නිසා Coding දැනුම යොදා ගෙන කොලම්බස්ට තව දුරටත් compound words ඉගෙන ගැනීමට වැඩසටහනක් නිර්මාණය කරන්න.
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Compound Words" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
Variables යනු මොනවාද?
පියවර 3
Cup යන වචනය display කරන ආකාරය නිර්මාණය.
පියවර 4
Cake යන වචනය display කරන ආකාරය නිර්මාණය.
පියවර 5
Cup + Cake ලෙස display කරන ආකාරය නිර්මාණය.
පියවර 6
Cupcake ලෙස display කරන ආකාරය නිර්මාණය.
ගෙදර වැඩ
ගෙදර වැඩ 13
ආරම්භ කරන්න
අමතර ක්‍රියාකාරකම්
ක්‍රියාකාරකම් 1
Spiderman යන compound word එක නිර්මාණයට වැඩසටහනක් නිර්මාණය කරන්න.
ආරම්භ කරන්න
ක්‍රියාකාරකම්1
ක්‍රියාකාරකම් 2
Spiderman යන compound word එක නිර්මාණයට වැඩසටහනක් නිර්මාණය කරන්න.
ආරම්භ කරන්න
ක්‍රියාකාරකම්2

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම

OUR BRANDS
© DP EDUCATION IT CAMPUS
Cookie Policy
Terms Of Use
Privacy Policy