Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Pictoblox lesson - 1" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
Pictoblox අතුරු මුහුණ හඳුනා ගන්නා ආකාරය
පියවර 2
Backdrop එකක් add කර ගන්නා ආකාරය
පියවර 3
Sprite එකක් add කර ගන්නා ආකාරය
පියවර 4
Backdrop එක සඳහා code එක නිර්මාණ කර ගන්නා ආකාරය
පියවර 5
Rider sprite එක සඳහා code එක නිර්මාණ කර ගන්නා ආකාරය
පියවර 6
Obstacal sprite එක සඳහා code එක නිර්මාණ කර ගන්නා ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 137
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම