Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Pictoblox lesson - 3" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
Image model නිර්මාණයට class තුනක් add කර ගන්නා ආකාරය
පියවර 2
නිර්මාණය කර ගත් class 3 සඳහා pose model නිර්මාණය
පියවර 3
John සඳහා code එක නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 4
Web camera එක සඳහා code එක නිර්මාණය
පියවර 5
Angry image එක සඳහා code එක නිර්මාණය
පියවර 6
Happy image එක සඳහා code එක නිර්මාණය
පියවර 7
Surprise image එක සඳහා code එක නිර්මාණය
ගෙදර වැඩ
ගෙදර වැඩ 139
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම