Language selection image
වැසි දවසක්
මෙම පාඩම අවසානයේ දී ඔබට කුඩා පිරිමි ළමයෙකුට අකුණු වලින් බේරී නිවසට යාම සඳහා වැඩසටහනක් නිර්මාණය කිරීමට අවස්ථාව ලැබේ.
උපදෙස්
  1. “ආරම්භ කරන්න” button එක click කරන්න.
  2. “How it works” button එක click කරන්න.
  3. “Remix” button එක click කරන්න.
  4. Code.org වෙබ් අඩවියට ප්‍රවේශ වී නොමැති නම් username හා password ලබා දී sign in වෙන්න.
  5. “Rename” button එක click කරන්න.
  6. "Project 14" ලෙස නම ලබා දෙන්න.
  7. “Save” button එක click කරන්න.
ඉහත පියවර අවබෝධ කර ගැනීමට පහත වීඩියෝව නරඹන්න.
code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
code.org වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර ගන්නා ආකාරය
code.org වෙබ් අඩවියේ අතුරු මුහුණත හඳුනා ගනිමු
පාඩමේ අරමුණු
මෙහි දී නිර්මාණයක් කිරීමේදී Sprite එකක පිහිටීම යම් සීමාවක් තුළ තබා ගන්නා ආකාරය හා Integer වර්ගයේ Variables පිළිබඳව ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.
එක දවසක් කොලම්බස් ගමනක් ගොස් සිටින විට විශාල වර්ශාවක ලකුණු දක්නය ලැබෙනවා වර්ශාවට පෙර අකුණු වලින් මිදී ඔහුට නිවසට යාමට වැඩසටහනක් ඔබේ Coding දැනුම යොදා ගෙන නිර්මාණය කරන්න.
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "වැසි දවසක්" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
Integer වර්ගයේ Variables යනු මොනවාද?
පියවර 3
අකුණක sprite එක add කරන ආකාරය.
පියවර 4
අකුණ පොළව දෙසට එන නිර්මාණය කිරීම.
පියවර 5
ළමයා දකුණට හා වමට ගමන් කරවන ආකාරය නිර්මාණය කිරීම
පියවර 6
අකුණ ළමයාගේ වැදුන විට සිදු වන දෙය නිර්මාණය කිරීම.
පියවර 7
අකුණ පොළවේ වැදුන විට සිදු වන දෙය නිර්මාණය කිරීම.
ගෙදර වැඩ
ගෙදර වැඩ 14
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම

OUR BRANDS
© DP EDUCATION IT CAMPUS
Cookie Policy
Terms Of Use
Privacy Policy