Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Pictoblox lesson - 4" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පාඩමට ප්‍රවේශ වන ආකාරය
පියවර 2
පාඩමේ කොටස් හඳුනා ගනිමු
පියවර 3
Sound එකක් add කර ගන්නා ආකාරය
පියවර 4
Extension එක add කර ගන්නා ආකාරය
පියවර 5
Variable එකක් නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 6
Code එක නිර්මාණය කර ගන්නා ආකාරය 1 කොටස
පියවර 7
Code එක නිර්මාණය කර ගන්නා ආකාරය 2 කොටස
ගෙදර වැඩ
ගෙදර වැඩ 140
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම