Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Pictoblox lesson - 5" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පාඩමට ප්‍රවේශ වන ආකාරය
පියවර 2
අතුරු මුහුණත හදුනා ගනිමු
පියවර 3
එක් එක් අතුරුමුහුණත මත click කල විට සිදුවන දෙය නිර්මාණය
පියවර 4
Left ear එක සදහා code එක නිර්මාණය
පියවර 5
Right ear එක සදහා code එක නිර්මාණය
පියවර 6
Spectacle සදහා code එක නිර්මාණය
පියවර 7
Eye patch සදහා code එක නිර්මාණය
ගෙදර වැඩ
ගෙදර වැඩ 141
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම