Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Pictoblox lesson - 6" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පාඩමට ප්‍රවෙශ වන ආකාරය
පියවර 2
Sprites හඳුනා ගනිමු
පියවර 3
Model එක create කර ගන්නා ආකාරය
පියවර 4
Model එක load කර ගන්නා ආකාරය
පියවර 5
Referee sprite එක සඳහා code එක නිර්මාණය 1 කොටස
පියවර 6
Referee sprite එක සඳහා code එක නිර්මාණය 2 කොටස
පියවර 7
Referee sprite එක සඳහා code එක නිර්මාණය 3 කොටස
පියවර 8
Referee sprite එක සඳහා code එක නිර්මාණය 4 කොටස
පියවර 9
Referee sprite එක සඳහා code එක නිර්මාණය 5 කොටස
පියවර 10
Bot sprite එක සඳහා code එක නිර්මාණය
පියවර 11
Player sprite එක සඳහා code එක නිර්මාණය
ගෙදර වැඩ
ගෙදර වැඩ 142
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම