Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Pictoblox lesson - 9" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පාඩමට ප්‍රවේශ වන ආකාරය
පියවර 2
අවශ්‍ය Sprites හඳුනා ගනිමු
පියවර 3
Human body detection extension එක add කර ගන්නා ආකාරය
පියවර 4
අතේ දබර ඇඟිල්ල චලනය කරන විට ඒ හා සමානව aims sprite එක චලනය කරවීම
පියවර 5
Ball sprite එක සඳහා code එක නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 6
පළතුරු අහඹු ස්ථාන වලින් ඉහළට යන ආකාරය
පියවර 7
Aim sprite එක පළතුරක ගැටුන විට සිදුවන දෙය
ගෙදර වැඩ
ගෙදර වැඩ 145
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම