Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Pictoblox lesson - 10" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පාඩමට ප්‍රවේශ වන ආකාරය
පියවර 2
අවශ්‍ය Sprites හඳුනා ගනිමු
පියවර 3
පාඩම පිළිබඳව හැඳින්වීම
පියවර 4
Extension add කර ගන්නා ආකාරය
පියවර 5
Camera sprite එක සඳහා code එක සැකසීම
පියවර 6
Face detection button එක සඳහා code එක සැකසීම
පියවර 7
Attentive sprite එක සඳහා code එක සැකසීම
පියවර 8
Sleep sprite එක සඳහා code එක සැකසීම.
ගෙදර වැඩ
ගෙදර වැඩ 146
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම