Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Pictoblox lesson - 11" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පාඩමට ප්‍රවේශ වන ආකාරය
පියවර 2
අවශ්‍ය Sprites හඳුනා ගනිමු
පියවර 3
පාඩම පිළිබඳව හැඳින්වීම
පියවර 4
Extension add කර ගන්නා ආකාරය
පියවර 5
Camera එක මඟින් face එක detect කර ගන්නා ආකාරය
පියවර 6
Blue button එක press කිරීම සඳහා code එක සැකසීම
පියවර 7
Blue button එක press කළ විට message එකක් broadcast කරවන ආකාරය
පියවර 8
දොර විවෘත වන අවස්ථාවට code එක සැකසීම
පියවර 9
දොර විවෘත නොවන අවස්ථාවට code එක සැකසීම
ගෙදර වැඩ
ගෙදර වැඩ 147
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම