Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Pictoblox lesson - 12" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පාඩමට ප්‍රවේශ වන ආකාරය
පියවර 2
අවශ්‍ය sprites හා backdrops සකස් කර ගැනීම.
පියවර 3
පාඩම පිළිබඳව හැඳින්වීම
පියවර 4
Extension add කර ගන්නා ආකාරය
පියවර 5
Covid 19 රෝගය සඳහා රෝග ලක්ෂණ සකස් කිරීම
පියවර 6
මැලේරියාව රෝගය සඳහා රෝග ලක්ෂණ සකස් කිරීම
පියවර 7
දියවැඩියාව රෝගය සඳහා රෝග ලක්ෂණ සකස් කිරීම
පියවර 8
Data train කර ගන්නා ආකාරය
පියවර 9
Covid 19 රෝගය හඳුනා ගැනීම හා රෝගය පාලනය කර ගන්නා ආකාරය
පියවර 10
මැලේරියා රෝගය හඳුනා ගැනීම හා රෝගය පාලනය කර ගන්නා ආකාරය
පියවර 11
දියවැඩියා රෝගය හඳුනා ගැනීම හා රෝගය පාලනය කර ගන්නා ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 148
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම