Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Pictoblox lesson - 13" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පාඩමට ප්‍රවේශ වන ආකාරය
පියවර 2
අවශ්‍ය sprites හා backdrops සකස් කර ගැනීම.
පියවර 3
Extension add කර ගන්නා ආකාරය
පියවර 4
AI assistance අසන ප්‍රශ්න නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 5
Lights on ලෙස ලබා දුන් විට සිදුවන දෙය
පියවර 6
අප විසින් ලබා දෙන පිළිතුරු අනුව සිදුවන දෙය තීරණය
ගෙදර වැඩ
ගෙදර වැඩ 149
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම