Language selection image
Basket බෝලයට හුළං පුරවමු
උපදෙස්
  1. “ආරම්භ කරන්න” button එක click කරන්න.
  2. “How it works” button එක click කරන්න.
  3. “Remix” button එක click කරන්න.
  4. Code.org වෙබ් අඩවියට ප්‍රවේශ වී නොමැති නම් username හා password ලබා දී sign in වෙන්න.
  5. “Rename” button එක click කරන්න.
  6. "Project 15" ලෙස නම ලබා දෙන්න.
  7. “Save” button එක click කරන්න.
ඉහත පියවර අවබෝධ කර ගැනීමට පහත වීඩියෝව නරඹන්න.
code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
code.org වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර ගන්නා ආකාරය
code.org වෙබ් අඩවියේ අතුරු මුහුණත හඳුනා ගනිමු
පාඩමේ අරමුණු
මෙහි දී if condition පිළිබදව ඉගෙන ගැනීමට අවස්ථාව ලැබේ.
එක දවසක් කොලම්බස් Basketball සෙල්ලම් කිරීම සඳහා Basket බෝලය සොයන විට ඔහුට ලැබුන බෝලයේ හුළං ගොස් තිබුනා. මේ නිසා Basket බෝලයට හුළං පිරවීමට වැඩසටහනක් නිර්මාණය කරන්න.
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Basket බෝලයට හුළං පුරවමු" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
< හා > යන සංකේත නිවැරදිව භාවිතා කරන ආකාරය
පියවර 3
Background color එක add කරන ආකාරය.
පියවර 4
Basket බෝලය හා pump එක sprites ලෙස add කරන ආකාරය.
පියවර 5
Pump එක මත click කරන විට Basket බෝලය විශාල වන ආකාරය නිර්මාණය කිරීම.
පියවර 6
Basket බෝලයේ විශාලත්වය 250 ට වඩා වැඩි වූ විට සිදුවන දෙය නිර්මාණය කිරීම.
ගෙදර වැඩ
ගෙදර වැඩ 15
ආරම්භ කරන්න
අමතර ක්‍රියාකාරකම්
ක්‍රියාකාරකම් 1
Basket බෝලයට හුළං පුරවමු.
ආරම්භ කරන්න
ක්‍රියාකාරකම්1

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම

OUR BRANDS
© DP EDUCATION IT CAMPUS
Cookie Policy
Terms Of Use
Privacy Policy