Language selection image

Pictoblox lesson - 14

පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Pictoblox lesson - 14" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පාඩමට ප්‍රවේශ වන ආකාරය
පියවර 2
Lamp sprite එක සඳහා code එක නිර්මාණය
පියවර 3
Fan sprite එක සඳහා code එක නිර්මාණය
පියවර 4
Radio sprite එක සඳහා code එක නිර්මාණය
ගෙදර වැඩ
ගෙදර වැඩ 150
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම