Language selection image

Pictoblox lesson - 16

පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Pictoblox lesson - 16" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පාඩමට ප්‍රවේශ වන ආකාරය
පියවර 2
Extensions add කර ගන්නා ආකාරය
පියවර 3
Tobi sprite එක සඳහා code එක නිර්මාණය
පියවර 4
comment sprite එක සඳහා code එක නිර්මාණය
පියවර 5
Like sprite එක සඳහා code එක නිර්මාණය
පියවර 6
Code එක run කර ගන්නා ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 152
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම