Language selection image
AI & Machine Learning - Lab Intro to App
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "AI & Machine Learning - Lab Intro to App" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පහත දැක්වෙන video නරඹා code.org web site එකට join වෙන්න.
පියවර 2
මෙම link එක භාවිතා කරමින් AI and machine learning පාඨමාලාව ආරම්භ කරන්න.
පියවර 3
පහත video නරඹා පළමු පාඩමේ පළමු ක්‍රියාකාරකම කරමු.
පියවර 4
මෙම video නරඹා දෙවන ක්‍රියාකාරකම කරන්න.
පියවර 5
මෙම video නරඹා හතරවන ක්‍රියාකාරකම කරන්න.
පියවර 6
ඉතිරි ක්‍රියාකාරකම්

App lab හි ඔබ ලබා ගත් දැනුම භාවිතා කරමින් lab intro to app පාඩවම් ඉතිරි ක්‍රියාකාරකම් සියල්ල සම්පුර්ණ කරන්න. AI and machine learning course එක ආරම්භ කිරිමට ‍පෙර app lab හි ඔබේ දැනුම ආවර්ජනය කර ගැනිම සඳහා මෙම පාඩම ඔබට උගන්වයි. AI lab එකේ දී train කර ගන්නා ලද AI model එක app lab එකට import කර ගත යුතු වේ. Design කිරිම් ආදිය සිදු කරනුයේ app lab තුළය. එම නිසා මෙම පාඨමාලාව හැදාරන ඔබට app lab එකෙහි දැනුම අවශ්‍ය වේ.


ගෙදර වැඩ
ගෙදර වැඩ 157
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම