https://studio.code.org/s/aiml-2023/lessons/3/student
ලෝකය සෑම විටම බුද්ධිමත් වෙමින් පවතී.පරිභෝගික අපේක්ෂාවන් සමඟ කටයුතු කිරිමට සමාගම් වැඩි වැඩියෙන් දේවල් පහසු කිරිම සඳහා යන්ත්‍ර ඉගෙනුම් ඇල්ගෝරිතම භාවිතා කරයි.
කෘතිම බුද්ධියේ සහ යන්ත්‍ර ඉගෙනීම තුළ ප්‍රධාන ප්‍රවේශ දෙකක් ඇත.ඒවා නම්, අධික්ෂණය කළ ඉගෙනීම් රටා සහ අධික්ෂණය නොකල ඉගෙනීම් රටා ය.මෙම ඉගෙනීම් රටා දෙකෙහි ප්‍රධාන වෙනස්කම වන්නේ ප්‍රතිඵල පුරෝකතනය කිරිමේදී එකක් ලේබල් කල දත්ත භාවිතා කරන අතර අනෙක එසේ නොවේ.
සුපරික්ෂාකාරි ඉගෙනුම යනු ලේබල් කරන ලද දත්ත කට්ටල භාවිතයෙන් නිර්වචනය කරන යන්ත්‍ර ඉගෙනුම් ප්‍රවේශයකි.
අධික්ෂණය නොකල ඉගෙනීම් ලේබල් නොකල දත්ත කට්ටල විශ්ලේෂණය කිරිම සඳහා යන්ත්‍ර ඉගෙනුම් ඇල්ගොරිතම භාවිතා කරයි.


මම ව්‍යාපෘතිය අවසන් කරා
ඊළඟ පාඩම