Language selection image
අපූරු මී මැස්සා
මෙම පාඩම අවසානයේ දී කැළය තුළට යන විට මී මැස්සන් රැසක් දැකිය හැකි ලෙස වැඩසටහන නිර්මාණය කිරීමට අවස්තාව ලැබේ.
උපදෙස්
  1. “ආරම්භ කරන්න” button එක click කරන්න.
  2. “How it works” button එක click කරන්න.
  3. “Remix” button එක click කරන්න.
  4. Code.org වෙබ් අඩවියට ප්‍රවේශ වී නොමැති නම් username හා password ලබා දී sign in වෙන්න.
  5. “Rename” button එක click කරන්න.
  6. "Project 16" ලෙස නම ලබා දෙන්න.
  7. “Save” button එක click කරන්න.
ඉහත පියවර අවබෝධ කර ගැනීමට පහත වීඩියෝව නරඹන්න.
code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
code.org වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර ගන්නා ආකාරය
code.org වෙබ් අඩවියේ අතුරු මුහුණත හඳුනා ගනිමු
පාඩමේ අරමුණු
මෙහි දී if condition පිළිබදව තව දුරටත් ඉගෙන ගැනීමට අවස්ථාව ලැබේ.
ශේන්ට වනාන්තරය තුළට ගොස් මී මැස්සන් නැරමීම සඳහා coding දැනුම යොදා ගෙන වැඩ සටහනක් නිර්මාණය කරන්න.
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "අපූරු මී මැස්සා" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 2
ළමයා බටහිර දිශාවට චලනය කරවන ආකාරය.
පියවර 3
නිවසක ඉදිරිපස background එක කැළයක background එකට වෙනස් කරන ආකාරය.
පියවර 4
කැළය පුරා පියාඹන මී මැස්සන් නිර්මාණය කිරීම.
ගෙදර වැඩ
ගෙදර වැඩ 16
ආරම්භ කරන්න
අමතර ක්‍රියාකාරකම්
ක්‍රියාකාරකම් 1
ආරම්භ කරන්න
ක්‍රියාකාරකම්1
ක්‍රියාකාරකම් 2
ආරම්භ කරන්න
ක්‍රියාකාරකම්2

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම

OUR BRANDS
© DP EDUCATION IT CAMPUS
Cookie Policy
Terms Of Use
Privacy Policy