Language selection image
කෘතිම බුද්ධියේ නවෝත්පාදන
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "කෘතිම බුද්ධියේ නවෝත්පාදන" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
කෘතිම බුද්ධියේ නවෝත්පාදන

වර්ථමානය වන විට AI තාක්ෂණය ලොව පුරා ඉතා වේගයෙන් පැතිරෙමින් පවතී.මේ වන විට ලොව පුරා වෙසෙන බොහෝ දෙනා AI තාක්ෂණය එදිනෙදා ජිවිතයේදී භාවිතා කරමින් සිටිති.අවදි වු මොහොතේ සිට රාත්‍රි නින්දට යන තෙක් අප ‍බෙහෝ දෙනා දුරකථන හෝ පරිගණක භාවිතා කරන නිසාවෙන් AI තාක්ෂණය දැනුවත්ව හෝ නොදැනුවත්ව භාවිතා කරමින් සිටිති. අප අපගේ දුරකථන හෝ පරිගණක ක්‍රියාත්මක කල මොහොතේ සිට අප AI තාක්ෂණ භාවිතා කරන්නෙමු.

ඔබ ඔබේ දුරකථනයේ හෝ ඔබේ පරිගණකයේ අඟුල ව්වෘත කරන විට පරිගණකය හෝ දුරකථනය ඔබේ මුහුණ හඳුනා ගන්නේ AI භාවිතා වන නිසාවෙන් ය.

මුහුණ හඳුනාගෙන දුරකථනයක අඟුල විවෘත කරන ආකාරය මීට නිදසුනකි.iPhone X දුරකතන මාදිලියේ Face Lock ක්‍රියාකරන ආකාරය සලකා බලමු.

Emails, Apps සහ Google search සඳහාද AI තාක්ෂණය භාවිතා වෙයි.

හඬ සහයකයින් වන Apple’s Siri සහ Amazon’s Alexa ලෙස හඳුන්වන්නේ හඬ සහයක AI හි භාවිත වේ.

මීට අමතරව,

  • අන්තර්ජාල බැංකුකරණය
  • සිතියම් කරණය
  • රථවාහන යාවත්කාලීන කිරිම
  • සාප්පු සවාරි
ආදි එදිනෙද්‍රා ජිවිතයේදී තාත්ෂණය භාවිතා වෙයි.

AI තාක්ෂණය වෛද්‍ය විද්‍යා‍වේදීද භාවිතා වෙයි. වෛද්‍ය දත්ත විශ්ලේෂණය කිරිමට යන්ත්‍ර ඉගෙනුම් ආකෘති භාවිතා කරයි. රෝගියාගේ ප්‍රතිඵල සහ අත්දැකීම් වැඩි දියුණු කිරිමට උපකාර වන රටා ව්‍යුත්පන්න කිරිමට ඇතුළත් වේ. නවීන සෞඛ්‍ය සේවාවේ අනිවාර්ය අංගයක් බවට පත් වෙමින් පවතී.

සෞඛ්‍ය සේවයේදී AI හි භාවිත ලෙස,

  • ඖෂධ නිෂ්පාදනය
  • හෙද සේවය සඳහා අතථ්‍ය සහායකයින් ලෙස ක්‍රියා කිරිම
  • ස්වයංක්‍රීය රූප රෝග විනිශ්චය සිදු කිරිම
  • CYBER සෞඛ්‍ය පද්ධතිය ආදිය හඳුන්වා දිය හැක.

පියවර 2
පිළිබඳ වැඩි දැනුමක් ලබා ගැනීම සඳහා පහත links භාවිතා කරන්න.
පියවර 3
පිළිබඳ වැඩි දැනුමක් ලබා ගැනීම සඳහා පහත links භාවිතා කරන්න.
ගෙදර වැඩ
ගෙදර වැඩ 160
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම