Language selection image
කෘතිම බුද්ධිය හා යන්ත‍්‍ර ඉගෙනීම
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "කෘතිම බුද්ධිය හා යන්ත‍්‍ර ඉගෙනීම" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
Patterns in Data පාඩමේ දැක්වෙන ක්‍රියාකාරකම ආරම්භ කිරිම සඳහා පහත එක භාවිතා කරන්න.

https://studio.code.org/s/aiml-2023/lessons/5/levels/1

රටා හඳුනා ගැනීම යනු දත්තවල රටා හඳුනා ගැනීමට යන්ත්‍රවලට ඇති හැකියාවයි,පසුව එම රටා භාවිතා කර පරිගණක ඇල්ගොරිතම භාවිතායෙන් තීරණ හෝ අනාවැකි ලබා ගනියි. එය නවීන කෘතිම බුද්ධි (AI) පද්ධතිවල වැදගත් අංගයකි.

ස්වයංක්‍රියව වාහාන ධාවනය කරන යෙදුම,අනාවැකි විශ්ලේෂණ යෙදුම,මුහුණු හඳුනා ගැනී‍මේ යෙදුම ආදි යෙදුම් AI රොබෝවරයෙක් භාවිතයෙන් නිර්මාණය කර ඇත.

මෙම ක්‍රියාකාරකමේදී සපත්තු නිර්දේශ කරන App එකක් මඟින් අසා ඇති ප්‍රශ්න වලට විවිධ පිළිතුරු ලබා දීමෙන් මෙම app එකෙදී දත්ත රටා භාවිතා වන ආකාරය ඵිළිබඳ දැනුමක් ඔබට ලැබෙයි.

පියවර 2
පළමු ක්‍රියාකාරකමට අදාළ video නරඹා පළමු ක්‍රියාකාරකම සිදු කරන්න.
පියවර 3
දෙවන ක්‍රියාකාරකමට අදාළ video නරඹා දෙවන ක්‍රියාකාරකම සිදු කරන්න.
පියවර 4
තුන්වන ක්‍රියාකාරකමට අදාළ video නරඹා දෙවන ක්‍රියාකාරකම සිදු කරන්න.
ගෙදර වැඩ
ගෙදර වැඩ 161
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම