Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Introduction to AI Lab" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පහත link එක භාවිතා කරමින් Introduction to AI lab පාඩමට සම්බන්ධ වී ක්‍රියාකාරකම් සිදු කර දැනුම ලබා ගන්න.
පියවර 2
Introduction to AI lab හි පළමු ක්‍රියාකාරකම පිළිබඳව දැනුම ලබා ගනිමු.

මෙම ක්‍රියාකාරකමේ දැක්වෙන ප්‍රස්ථාරයේ දම් පැහැති තිත් මඟින් එළවළු සහ තැම්ඹිළි පැහැති තිත් මඟින් පළතුරු පෙන්නුම් කරයි. එළවළු සහ පළතුරු වෙන් කරමින් මෙම ක්‍රියාකාරකම සිදු කරන්න.මෙම පළමු ක්‍රියාකාරමේ ඔබ එළවලු සහ පළතුරු දෙපසට වෙන් කිරිම සඳහා නිර්මාණය කරන ලද අක්ෂයේ accuracy එක 80% වඩා වැඩි වීමට වග බලා ගන්න.

පියවර 3
පහත video නරඹා පළමු ක්‍රියාකාරකම සිදු කරන්න.
පියවර 4
පහත video නරඹා දෙවන ක්‍රියාකාරකම සිදු කරන්න.
පියවර 5
තුන්වන ක්‍රියාකාරකම සිදු කිරිම සඳහා පහත video නරඹන්න.
පියවර 6
හතර වන ක්‍රියාකාරකම සිදු කිරිමට පහත video නරඹා දැනුම ලබා ගන්න.
ගෙදර වැඩ
ගෙදර වැඩ 163
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම