Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Saving Models in AI lab" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පහත link එක භාවිතයෙන් මෙම පාඩම් මාළාව සිදු කරන්න.

https://studio.code.org/s/aiml-2023/lessons/10/levels/1

ඔබ විසින් train කර ගන්නා ලද AI model එකක් AI lab හි save කර ගන්නා ආකාරය මෙම ක්‍රියාකාරකමේදී ඉගන ගනිමු.මෙම පාඩමේ උගන්වන පරිදි AI model එක save කර app lab එකට import කර ගනිමු.

Train කර ගත් AI model එක save කර ගැනීම සඳහා පහත ආකාරයේ model card එකක් ඔබට ලැබෙයි.

Train කර ඉහත ආකාරයට save කර ගන්නා ලද AI model එකක් App lab එකට import කල විට පහත පරිදි code කොටසක් පෙන්නුම් කරයි.

පියවර 2
පළමු ක්‍රියාකාරකමට අදාළ video නරඹා පළමු ක්‍රියාකාරකම සිදු කරන්න.
පියවර 3
අමතර තොරතුරු

මෙහි පළමු ක්‍රියාකාරකම සිදු කිරිමේදී predict කිරිම සඳහා class column එකත්, Based on සඳහා Legs, Tail, Milk සහ Hair යන column භාවිතා වේ.පළමු ක්‍රියාකාරමේදී AI model එක animalClassModel ලෙස නම් කර ඇත. දෙවන ක්‍රියාකාරකම සහ තුන්වන ක්‍රියාකාරකම සිදු කිරිමේදී predict කිරිම සඳහා class column හැර ඔබ කැමති වෙනත් එකක් භාවිතා කරන්න.Based on සඳහා Legs, Tail, Milk සහ Hair යන column set එකම භාවිතා නොකර එකිනෙකට වෙනස් column set භාවිතා කරන්න.පළමු ක්‍රියාකාරමේදී AI model එක “animalClassModel” ලෙස නම් කර ඇති අතර දෙවන සහ තුන්වන ක්‍රියාකාරකම් වලදී AI model එක වෙනත් ආකාරයකින් නම් කරන්න.පළමු ක්‍රියාකාරකමේ video නරඹා ලබා ගත් දැනුම භාවිතයෙන් දෙවන සහ තුන්වන ක්‍රියාකාරකම් සිදු කරන්න.

පියවර 4
හතරවන ක්‍රියාකාරකමට අදාළ video නරඹා හතරවන ක්‍රියාකාරකම සිදු කරන්න.
පියවර 5
පස්වන ක්‍රියාකාරකමට අදාළ video නරඹා පස්වන ක්‍රියාකාරකම සිදු කරන්න.
ගෙදර වැඩ
ගෙදර වැඩ 166
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම