Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Saving Model" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පහත link එක භාවිතා කරමින් මෙම ක්‍රියාකාරකම ආරම්භ කරන්න.

https://studio.code.org/s/aiml-2023/lessons/10/levels/1

ඔබ 10 වන පාඩමේදී ඉගනගත් saving model පාඩමේ ඉතිරි කොටස මෙහිදී අධ්‍යනය කරමු.

මෙහිදී ඔබ ලබා දෙන දත්ත මත පදනම්ව පුරෝනථනය කරන class එකට අදාළ screen එකට ගමන් කිරිම code සකස් කරන්න.

පියවර 2
පහත video නරඹා design එක සිදු කරන්න.
පියවර 3
පහත video නරඹා coding කරන්න.
ගෙදර වැඩ
ගෙදර වැඩ 167
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම