Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Model cards in App lab" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පහත link එක භාවිතා කරමින් Model cards in App lab පාඩම ආරම්භ කරන්න.

https://studio.code.org/s/aiml-2023/lessons/11/levels/1?login_required=true

Model cards යනුවෙන් හදුන්වනු ලබන්නේ යන්ත්‍ර ඉගෙනුම් ආකෘතියක් පිළිබඳ ප්‍රමිතිගත තොරතුරු සැපයීම සඳහා AI හි භාවිතා කරන ලේඛන ආකෘතියකි.

පියවර 2
පහත video එක නරඹා පළමු ක්‍රියාකාරකම සිදු කරන්න.
පියවර 3
පහත video එක නරඹා දෙවන ක්‍රියාකාරකම සිදු කරන්න.
පියවර 4
තුන්වන ක්‍රියාකාරකම අධ්‍යනය කර දැනුම ලබා ගනිමු.

මෙහි accuracy එක 92% කි.මෙහිදී Temperature, playful, Number Owned සහ Free Time යන features සඳහා ලබා දෙන අගයන් වලට අදාළව ඔබට ලැබිය යුතු සුරතල් සත්වයා පුරෝකථනය කරයි.

පියවර 5
පහත video එක නරඹා හතරවන ක්‍රියාකාරකම සිදු කරන්න.
පියවර 6
පහත video එක නරඹා පස්වන ක්‍රියාකාරකම සිදු කරන්න.
ගෙදර වැඩ
ගෙදර වැඩ 168
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම