පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Model Cards in App Lab" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පහත link භාවිතා කරමින් මෙම ක්‍රියාකාරකම සිදු කරන්න.
https://studio.code.org/s/aiml-2023/lessons/11/levels/1?login_required=true
මෙහිදි ඔබ දොළොස්වන පාඩමේදී ඉගෙන ගත් Model cards in app lab පාඩමේ ඉතිරි කොටස අධ්‍යනය කරමු.
පියවර 2
පහත video නරඹා Model cards in app lab පාඩමේ 6 වන ක්‍රියාකාරකම සිදු කරන්න.
පියවර 3
මෙම Project එක කිරීමෙදි ඔබට අවශ්‍ය වන රූප ලබා ගැනිමට පහත URL භාවිතා කරන්න
පහත URL එක භාවිතා කරමින් මාළුවාගේ රූපය එක් කරන්න.
පියවර 4
පහත videos නරඹා හත්වන ක්‍රියාකාරකම සිදු කරන්න.
පියවර 5
මෙම Project එක කිරීමෙදි ඔබට අවශ්‍ය වන රූප ලබා ගැනිමට පහත URL භාවිතා කරන්න
පහත URL වලින් ඔබ කැමති URL එකක් භාවිතා කරමින් සුනඛයෙකුගේ රූපය එක් කර ගන්න.
- https://img.rawpixel.com/private/static/images/website/2022-05/ns8230-image.jpg?w=800&dpr=1&fit=default&crop=default&q=65&vib=3&con=3&usm=15&bg=F4F4F3&ixlib=js-2.2.1&s=b3961e17298745c0868eeef46211c3d0
- https://img.buzzfeed.com/buzzfeed-static/static/2023-03/7/21/campaign_images/03911bae9728/40-cute-puppy-pictures-to-make-you-smile-today-2-790-1678223499-0_dblbig.jpg


පහත URL වලින් ඔබ කැමති URL එකක් භාවිතා කරමින් parakeet රූපය එක් කර ගන්න.
- https://t3.ftcdn.net/jpg/01/25/86/58/360_F_125865834_w6hfLqInvS1gS4TP0TdxAwAs7ed8TyhF.jpg
- https://www.omlet.us/images/originals/budgie_pair_courtship.jpg


පහත URL වලින් ඔබ කැමති URL එකක් භාවිතා කරමින් Iguana රූපය එක් කර ගන්න.
- https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcQlbe5G-fQViUTz094PbGTgYptogYKQdccl9A&usqp=CAU
- https://people.com/thmb/OCYjLDQvOBG4EjuhmPevAVtklpo=/1500x0/filters:no_upscale():max_bytes(150000):strip_icc():focal(749x0:751x2)/iguana-040323-65052a3768c84fcf8723fb0aa5f0ef3c.jpg


මෙම පාඩමේදී සකස් කරන සම්පුර්ණ code කොටස පහත දැක්වේ.

ගෙදර වැඩ
ගෙදර වැඩ 169
ආරම්භ කරන්න
මම ව්‍යාපෘතිය අවසන් කරා
ඊළඟ පාඩම