Language selection image
Royal Train
මෙම පාඩම අවසානයේ දී ඔබට නොනවතින දුම්රියක් නිර්මාණය කිරීමට හැකියාව ලැබේ.
උපදෙස්
  1. “ආරම්භ කරන්න” button එක click කරන්න.
  2. “How it works” button එක click කරන්න.
  3. “Remix” button එක click කරන්න.
  4. Code.org වෙබ් අඩවියට ප්‍රවේශ වී නොමැති නම් username හා password ලබා දී sign in වෙන්න.
  5. “Rename” button එක click කරන්න.
  6. "Project 17" ලෙස නම ලබා දෙන්න.
  7. “Save” button එක click කරන්න.
ඉහත පියවර අවබෝධ කර ගැනීමට පහත වීඩියෝව නරඹන්න.
code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
code.org වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර ගන්නා ආකාරය
code.org වෙබ් අඩවියේ අතුරු මුහුණත හඳුනා ගනිමු
පාඩමේ අරමුණු
මෙහි දී ඔබට new behavior එකක් නිර්මාණය කිරීමට අවස්තාව ලැබේ.
කොළම්බස් පෙ‌ට්‍රල් හා ඩීසල් නොමැතිව දාවනය වන දුම්රියක් නිර්මාණය කිරීමට අදහස් කරා. මේ නිසා Coding දැනුම යොදා ගෙන කොලම්බස්ට මෙම නොනවතින දුම්රිය නිර්මාණය කිරීම සඳහා වැඩසටහනක් නිර්මාණය කරන්න.
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Royal Train" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 2
New behavior සඳහා නමක් ලබා දෙන ආකාරය.
පියවර 3
නොනවතින දුම්රිය නිර්මාණය කරන ආකාරය.
පියවර 4
දුම්රියට ඉහළින් පියාඹන කුරුල්ලා නිර්මාණය කරන ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 17
ආරම්භ කරන්න
අමතර ක්‍රියාකාරකම්
ක්‍රියාකාරකම් 1
නොනවත්න ගුවන් යානයක් නිර්මාණය කරන්න.
ආරම්භ කරන්න
ක්‍රියාකාරකම් 2
වතුර මත ගමන් කරන බෝට්ටුවක් නිර්මාණය කරන්න.
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම

OUR BRANDS
© DP EDUCATION IT CAMPUS
Cookie Policy
Terms Of Use
Privacy Policy