Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Model Cards in App Lab" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පහත link භාවිතා කරමින් මෙම ක්‍රියාකාරකම සිදු කරන්න.

https://studio.code.org/s/aiml-2023/lessons/11/levels/1?login_required=true

ඔබ දොළොස්වන සහ දහතුන්වන පාඩම් වලිදි අධ්‍යනය කරන ලද model cards in app lab පාඩම මෙහිදී තව දුරටත් අධ්‍යනය කරමු.

පියවර 2
පහත videos නරඹා 8 වන ක්‍රියාකාරකම සිදු කරන්න.
පියවර 3
Code එක සකස් කලයුතු අකාරය

8 වන ක්‍රියාකාරකමේ a යටතේ ඇති කොටස බලමු.

  • මෙහිදි ඔබ නිවරදිව සකස් කරන code කොටස පහත පරිදි සකස් කළ යුතුය.

පියවර 4
8 වන ක්‍රියාකාරකමේ b යටතේ ඇති කොටස බලමු.
පියවර 5
8 වන ක්‍රියාකාරකමේ c යටතේ ඇති කොටස බලමු.
පියවර 6
8 වන ක්‍රියාකාරකමේ d යටතේ ඇති කොටස බලමු.

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම