Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Model Cards in App Lab" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
Model cards in App lab පාඩමේ 9 සහ 10 වන ක්‍රියාකාරකම් පහත link එක භාවිතා කරමින් සිදු කරන්න.
පියවර 2
පහත video නරඹා 9 වන ක්‍රියාකාරකම සිදු කරන්න.
පියවර 3
පහත video නරඹා 10 වන ක්‍රියාකාරකමේ a කොටස සිදු කරන්න.
පියවර 4
පහත video නරඹා 10 වන ක්‍රියාකාරකමේ b කොටස සිදු කරන්න.
පියවර 5
පහත video නරඹා 10 වන ක්‍රියාකාරකමේ c කොටස සිදු කරන්න.
පියවර 6
පහත video නරඹා 10 වන ක්‍රියාකාරකමේ d කොටස සිදු කරන්න.
පියවර 7
පහත video නරඹා 10 වන ක්‍රියාකාරකමේ e කොටස සිදු කරන්න.

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම