Language selection image
Numerical Data in AI lab
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Numerical Data in AI lab" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
පහත link එක භාවිතා කරමින් මෙම පාඩමට ප්‍රවේශ වන්න.

AI lab එක තුළ සංඛ්‍යාත්මක දත්ත පමණක් ඇතුළත් data set එකක් මඟින්AI model එක train කර ගන්නා ආකාරය මෙම පාඩමේදී උගන්වයි.
පහත link එක භාවිතා කරමින් මෙම පාඩමට ප්‍රවේශ වන්න.

https://studio.code.org/s/aiml-2023/lessons/13/levels/1

පියවර 2
පහත video නරඹා පළමු ක්‍රියාකාරකම සිදු කරන්න.
පියවර 3
මෙහිදී train කරන ලද AI model එක The number of lions නමින් save කර ගනිමු.

පහත දැක්වෙන්නේ ඊට අදාළ popup window එකයි.

පියවර 4
පහත video නරඹා දෙවන ක්‍රියාකාරකම සිදු කරන්න.

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම